Duration 7:20

කස කසා ඇට මේ විදිහට ආහාරයට එකතු කරගන්න Benefits of Basil Seeds - kasa ata - Sonduru Diviya

248 381 watched
0
3.1 K
Published 16 Feb 2020

Health benefits of Basil seeds කස කසා ඇට වල ඇති විශ්මිත ගුණ මෙන්න. මේවායින් තේ හැන්දක් බිව්වාම පුදුම හිතෙන විදිහට බඩ අඩු වෙනවා. උදේට කිරි වෙනුවට කස කසා ඇට බීලා බරයි බඩයි නිකන්ම අඩුකරගන්න සාමාන්‍යයෙන් සරුවත්, ෆලූඩා වගේ බීම ජාති වල රසය හා පෙනුම වැඩි කරන්න යොදාගන්නා කස කසා ඇට වල තිබෙන අපූරු විශ්මිත ගුන වර්ග ගැන ඔබ දන්නවානම් අනිවාර්‍යයෙන්ම ඔබ ඒවා නිතිපතා ආහාරයට එකතු කර ගනීවි. මොකද ඒ තරමටම ඒවායින් ලැබෙන සවුක්‍යමය වාසි විශ්මිතයි. හැමදාම උදේට බොන සිරුරට අහිතකර පිටි කිරි තේ එක වෙනුවට ඉතා රසවත් හා ගුනදායක කස කසා ඇට වීදුරුවක් පානය කරන්න පුලුවන්නම් බරයි බඩයි දෙකම අඩු කරගෙන නීරෝගීකමත් වැඩි කරගන්න ඔබට හැකියාව තිබෙනවා. ඇත අතීතයේ සිටම ආයුර්වේද සහ චීන වෛද්‍ය විද්‍යාව සමග බොහෝ සම්බන්දතාවයක් පවතින මෙම කස කසා ඇට කියන්නේ Sweet basil නමින් හඳුන්වන ශාකයේ බීජයයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනා මෙවා පරිබෝජනයට එතරම් පෙලබීමක් නැතත් මේවායේ ඇති විශ්මිත ගුනයන් ගැන මැත කාලයේදී අනාවරනය වීම නිසා වර්තමානයේ බොහෝ දෙනා මෙම කස කසා ඇට නිතර ආහාරයට ගැනීමට නඹුරුවක් තිබෙනවා. ඉතින් අද අපි මෙම විඩියෝවෙන් සාකච්චා කරන්නේ මෙම කස කසා ඇට නිතර පරිබෝජනයෙන් ඔබට ලැබෙන විශ්මිත සවුක්‍යමය වාසි 8 ක් පිලිබදවයි In this video, we are going to discuss 8 super benefits of basil seeds. Music - www.bensound.com Pictures & video clips - Pixabay & pexels කස කසා ඇට කස කසා kasa kasa ata kasa kasa ata sinhala kasa kasa seeds for weight loss kasa kasa ata wala guna kasa kasa ata panaya kasa kasa drink saruwath drink saruwath ata basil seeds basil seeds sinhala basil seeds benefits basil seeds for weight loss kasa ata Kasa kasa ata benefits බඩ අඩු කරන ව්‍යායාම බඩ අඩු කරන හැටි බඩ අඩු කරගන්නා ක්‍රම​ බඩ අඩු කරගන්නේ කොහොමද​ බඩ අඩු කරගන්න ආහාර​ බර අඩු කරන ආහාර​ බර අඩු කරන ආහාර වට්ටෝරු ශරීරයේ බර අඩු කරන ආහාර​ මේදය අඩු කරන ආහාර​ කැලරි අඩු ආහාර කෙට්ටු වෙන්න බෙහෙත් සතියෙන් කෙට්ටු වෙන්න​ කෙට්ටූ වෙන්න ටැබ්ලට් කෙට්ටූ වෙන්න සිංහල බෙහෙත් ඉක්මනින කෙට්ටූ වෙන්න ක්‍රම​ ඉක්මනින කෙට්ටූ වෙන්නෙ කොහොමද​ BESIL SEEDS HEALTH BENIFITS #කස_කසා_ඇට #Kasa_kasa_ata #Kasa_kasa_ata_wala_guna #කස_කසා #kasa_kasa_ata_sinhala #kasa_kasa_seeds_for_weight_loss #kasa_kasa_ata_panaya #kasa_kasa_drink #saruwath_drink #saruwath_ata #basil_seeds #basil_seeds_sinhala #basil_seeds_benefits #kasa_kasa_ata_benefits #basil_seeds_for_weight_loss #kasa_ata #බඩ_අඩු_කරන_ව්‍යායාම #බඩ_අඩු_කරන_හැටි #බඩ_අඩු_කරගන්නා_ක්‍රම​ #බඩ_අඩු_කරගන්නේ_කොහොමද​ #බඩ_අඩු_කරගන්න_ආහාර​ #බර_අඩු_කරන_ආහාර​ #බර_අඩු_කරන_ආහාර_වට්ටෝරු #ශරීරයේ_බර_අඩු_කරන_ආහාර​ #මේදය_අඩු_කරන_ආහාර​ #කැලරි_අඩු_ආහාර #කෙට්ටු_වෙන්න_බෙහෙත් #සතියෙන්_කෙට්ටු_වෙන්න​ #කෙට්ටූ_වෙන්න_ටැබ්ලට් #කෙට්ටූ_වෙන්න_සිංහල_බෙහෙත් #ඉක්මනින_කෙට්ටූ_වෙන්න_ක්‍රම​ #ඉක්මනින_කෙට්ටූ_වෙන්නෙ_කොහොමද​ #kettu_wenna_krama #BESIL_SEEDS_HEALTH_BENIFITS කස කසා ඇට මේ විදිහට ආහාරයට එකතු කරගන්න | Health Benefits of Basil Seeds

Category

Show more

Comments - 364
  • @
    @gayanwejesinghe63994 years ago නවතම පරික්ෂණ තුලින් සොයාගෙන මිනිසාගේ නිරොගී සම්පත උදෙසා මේ ඉදිරිපත් කරන මෙවැනි දේ තුල වටිනාකම ඉමහත්ය. 32
  • @
    @priyankabalapuwaduge12614 years ago ඔහු කිව්ව සියලු දේවල් ඇත්ත මම එ අත්දැකීම් tiyanne කෙනෙක් ඔබට ගොඩක් වටින ලිපියක් මෙවැනි වටිනා වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏❤🙏 11
  • @
    @chathuranidharshika75323 years ago ඔයා ගොඩක් හොදින් පැහැදිලි කරනවා. හරියට පැහැදිලි ව තේරුම් කරද්දී ඒක අහන්න ආස හිතුනා. මගේ බඩ ගොඩක් වැඩියි. වෛද්‍යවරු කීප දෙනෙක් ලගට ගියා. කිසිම තේරුමක් නෑ. මටත් මේ veedio එක ගොඩක් වැදගත් වෙයි. ඔබට තෙරුවන් සරණයි.නීරෝගීව පරෙස්සමෙන් ඉන්න. ... 3
  • @
    @achininirasha67263 years ago Thnk u so much...mn comment bluwa..godak hoda kyla tibuna hmoma..math meka krla blnwa...obata budu saranai..❤️🙏
  • @
    @channelnish41723 years ago ගොඩක් හොද විඩියෝ එකක් මමත් විසදුමක් හොය හොයාමයි හිටියෙ ස්තුතියි ඔයාට 1
  • @
    @maheshigunasekara12164 years ago කස කසා ඇට ගැන දැනන් හොටියට මේ තරම් දේ දැන ගත්තෙ අදයි.ඔබට ගොඩක් ස්තූතියි💐තෙරුවන් සරණයි...🙏 1
  • @
    @thushariwarnasuriya35833 years ago මෙ කතාව හරියටම හරි.මම හමදාම බොනවා.බරත් අඩුවෙලා.සමත් පොඩ් පහපත් ගතියක් තියනවා 5
  • @
    @pathmimunashingha44073 years ago Kettu ayata bonna hoda nadda.etakota tawat kettu wenawada.puluwannam mahat wennat oya wage hoda vediyo ekak dannakooo.pliz.
  • @
    @roshanipriyangika46824 years ago Mewa seethalada sema hedenawada digatama biuwama
  • @
    @sayu12373 years ago Wathurath aekka kasa aeta dala diya karala biwwoth hema dama wdeta biwwoth hodad sini danna aepada wathura aekka kalawam karala nikamma bonnada
  • @
    @nilushandananjaya71822 years ago Rata al awathurata dana kasa ata eka frige ekeda thiyanna one
  • @
    @dushancaldera29224 years ago Thanks for the information, but you haven't mentioned the way of consuming & how it would be taken. anyway thank you very much 1
  • @
    @champikadilrukshi68963 years ago Mekata bara abuwenawada? kema palanaya karanna onida? පිළිතුරක් දෙන්න
  • @
    @malikachathu7133 years ago Mama biuwa.aththatama godak honday.dan mamath kettuwela godak
  • @
    @user-gn8hg3dk2b4 years ago Ane mamath mahathai kasa ata කොයිතරම් kalayakb bonnaweida danm aye masa 3babek innawa danma biuwata kamak nadda plzzz reply .jp
  • @
    @chanwayfashan33244 years ago Gayani - mata adika lesa penasa thiyanawa kasa koi welawatada bonna oni
  • @
    @ishh4903 years ago fresh milk walata dala bonnath puluwan da ,ehama biuwath kettu wenawada.
  • @
    @princesssujeewa98914 years ago Basil saha kasa eta wenas basil wala kasa wage gel awaranayak ne,kasa biwwata,kettu wenne ne,thawath mahathwenaw misak 1
  • @
    @btsarmyforever9023 years ago Me video aka apita godak vatinawa, mewa lamaintath hodaida ? 1
  • @
    @maheshikaudayangani14929 months ago Baba kiribona hinda mn meka biuwot babata prashnaya weyda
  • @
    @maremare56004 years ago Ow godak hodai mage kakule korala godak thibba math bonawa mage kakule korala adui dan 2
  • @
    @anuradalakmali47553 years ago Mat masa 2k witra tisse bonawa sama pahapat wela goodak et bada adu na
  • @
    @hansinilakshika80803 years ago Bada vitharadaa adu wenne...mulu agama kettu wenawada...ane plz kiyannakooo 😥😥😥
  • @
    @nipuniniwanthika28464 years ago Meka bona wathura bothaleta dla hama welema biuwata kamak nedda.nethnm dawasata 1 sarayid bonna one.plz reply me
  • @
    @lakmalilakmali57124 years ago Mama godak asayi kettu wenna eth mona de kalath mama kettu wenne naa 2
  • @
    @mgsenanayake90764 years ago kasa ata his bada vitharada bonna oni. Onama welawaka biwata kamak nadda. Risalt thiyanawada
  • @
    @suviniranawaka30952 years ago මට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න පුළුවන් ද ? සෑම දවසකම උදේට පමණක් හිස් බඩට බොන්න ඕනෑ ද ? ඊට පස්සේ කිරි තේ බිව්වා ට කමක් නැද්ද ?
  • @
    @philipanroberts14304 years ago ඇත්ත වශයෙන්ම හරිම ගුණ වර්ගයක් රාත්‍රියට ඇල්වතුරට දාලා උදෙට හිස්බඩ බොන්න මම දවසට එක්වතාවක් බැගින් දින පහලවක් බිව්වා මගෙ බර බඩ අඩුවුනා විතරක් නොවෙයි මට තිබුන බඩෙ ගෑස්ටික් රොගයද නැතිවුණා . 6
  • @
    @buddikasewwandi33233 years ago kasa ata walta konde yanna ne neda dr. Mm dn dws 3k vithr bonna aran. Mage konde ynwa
  • @
    @rathnayakamaddumage79433 years ago Kettu aya bonna epada.thavat kettu weyda
  • @
    @suresharasanjalee5584 years ago Man babata kiri denawa aurudu3k eyta biuwata kamak nedda?man mahatai kettu wenna hodida.
  • @
    @kanchanadilhani70583 years ago Udeta vitarada bonna oni dawasem pawichci karann nerida watura bonagamn
  • @
    @shirozadain47872 years ago දවසට උපරිම ය තේ හැන්දක් ද.දිනපතා භාවිතය සුදුසු ද
  • @
    @thanujakarunarathna19613 years ago Mewa biwama diyewadiyawe wadi wenewada
  • @
    @nethumethulima79494 years ago Meka aththak.mata sema thiyena nisa mn dawalta thmai bonne.aththtma mge bada adu una tikak.thama biuwe dawas dgtma msa 3k wage bonawa.ethkota mta oni gnta kettu wei.thnkz akkiyoooo
  • @
    @udayanganiudayangani40544 years ago Dawasata ki serayak bonn onada kochchara kalayak.bonna.onada
  • @
    @ranucool67784 years ago Good vidiyo mama k100 hitya bara sathi2 biwa ada kilo 85 harema sathutui yaluwane oyalathe mede karanna mama kuwete 2
  • @
    @nipunigampalage62174 years ago Kettu kenek biwwahama tawat kettu wenawada
  • @
    @chamarithanks70464 years ago Saruwath atala kiyana nam English walin sadahan karanna ko
  • @
    @nayananandani36864 years ago bila blnnam kisima athuru abada nane neda
  • @
    @anitajayani53344 years ago wthurata dala kochchara welawak thiyalada bonna ganne
  • @
    @sunethradissanayaka47674 years ago Arabiyen namak nadda danna kenek kiyanna plz
  • @
    @saradasakuntha26504 years ago Meka onema welavaka biuwata kamak nadda
  • @
    @sadusadu12144 years ago Mekata iguru tikak talala dammata kamak nadda